07 January 2026

logo

ස්පා මධ්‍යස්ථානවල වැදගත්කම ගැන ඩයනා කියයි



ස්පා මධ්‍යස්ථානවල සේවය කරන පුද්ගලයින්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කරනවා. 

විශේෂයෙන්ම බොහෝ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සම්බාහන කටයුතු සඳහා බැවින් ස්පා අත්‍යවශ්‍ය වන බවයි රාජ්‍ය අමාත්‍යවවරිය පැවසුවේ. 
(colombotimes.lk)