සාමාන්‍ය මිනිස් සිරුරේ රත්තරන් මිලිග්‍රෑම් 0.2ක් පමණ අඩංගු වෙනවා
එය මිනිස් සිරුරේ රුධිරයේ අඩංගු වන බවයි සඳහන් වන්නේ.
මිනිස් ශරීරයේ ක්‍රියාකාරීත්වයට රත්තරන් බලවත් කාර්යක් ඉටුකරනවා.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එය මිනිස් සිරුරේ සෛල අතර විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමට උපකාරී වන අතර සන්ධි සෞඛ්‍යයට සහ මොළයේ ක්‍රියාකාරීත්වයට සහාය වන බවයි.
(colombotimes.lk)