06 July 2025

logo

ඩිමිට්‍රෝ කුලේබා ඉන්දියාවේ සංචාරයක නිරත වෙයි



යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා ඉන්දියාවේ සංචාරයක් සඳහා සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඔහු අද (28) ඉන්දියාවට පැමිණෙන බවයි සඳහන් වන්නේ.

සංචාරය කිරීමට පෙර ඔහු මාධ්‍යට පවසා ඇත්තේ ඉන්දියාව යනු බලවත් ජාත්‍යන්තර හඬක් සහිත වැදගත් ගෝලීය හවුල්කරුවෙකු බවයි.  

මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)