ඉදිරියේදී රට තුළ කිසිම ආකාරයකින් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදු වූ හානි යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන් ද කටයුතු කරමින් සිටින බවයි.
(colombotimes.lk)
