23 December 2025

logo

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 84 වන වියේ පසුවුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙරට කලා නිර්මාණ රැසක් සඳහා ඔහු දශක 05ක් පුරා සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

(colombotimes.lk)