දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි.
මෙම සංචාරය තුළ දී එස්. ජයිශංකර් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද හමුවීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
