05 December 2025

logo

ආපදා මරණ 600 ඉක්මවයි



සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුද්ගලයන් 214ක් තවමත් අතුරුදන්වී සිටින බවයි. 

එමෙන්ම පවුල් 43,715ක පුද්ගලයන් 152,537ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හී රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)