කාසල්රී ජලය ගලා බසින කෙසේල්ගමුඔය පීටර ගැලීම හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් 97දෙනෙක්ට නිවසා පිරිසිදු කිරීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 50,000 දීමනාව ඊයේ (21) ලබාදී තිබෙනවා.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් මෙම මුදල චෙක්පත් ආකාරයෙන් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)
