12 July 2025

logo

මැතිවරණ ගැටලු ගැන කියන්න ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී සිදුවන ගැටලු දැනුම්දීම සඳහා එක් එක් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)