07 July 2025

logo

තීරු බදු ගැන ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්



ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ඇමරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා. 
 
ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා අමතර තීරුබදු පැනවීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට ප්‍රකාශ කළේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.

(colombotimes.lk)