07 July 2025

logo

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්



හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් තිදෙනා එළඹෙන ජූලි 15වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ ඔහුව අද (07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. 

(colombotimes.lk)