මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
ඇයව ලබන 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
(colombotimes.lk)