27 January 2026

logo

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන CIDයෙන් පිටවෙයි



වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු කියා සිටියේ මරණ තර්ජනයක් පිළිබඳ සිද්ධියකට අදාළව තමාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බවට සිදුකළ දැනුම්දීමක් මත තමා මෙලෙස CIDය හමුවේ පෙනී සිටි බවයි. 

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද පසුගියදා පියවර ගෙන තිබුණා. 

(colombotimes.lk)