තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ 411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේදී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදු වූ බවයි.
(colombotimes.lk)
