ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය ඊයේ (21) පාර්ලිමේන්තුවේදි සම්මතවී තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහාම උපරිම මිල සීමාවක්ද නියම කරන්ස් බවයි.
ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය ඊයේ (21) දිනය පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)