24 August 2025

logo

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ දේපළ තහනම් කරයි



දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගෙන ඇති රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

ඊට අදාළ නියෝගය ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ බව පොලිසිය සඳහන් කළා. 

(colombotimes.lk)