01 January 2026

logo

VIDEO | ඩුබායි ජලයෙන් යට වෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය ගංවතුරෙන් යට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කලාපය ඔස්සේ හඹාගිය ප්‍රබල සුළි කුණාටුවක් සමඟ ඇති වූ අධික වර්ෂාපතනයක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වර්ෂාපතනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වසර 75 කට පසුව වාර්තා වූ උපරිම වර්ෂාපතනය බවයි.
(colombotimes.lk)