07 July 2025

logo

Online සේවා රැසක් සඳහා VAT වදියි



අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයන්ට ද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව එම සේවා සැපයීම්වලට අදාළව 18%ක එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතයි.

එම බදු අය කිරීම ඔක්තෝබර් මස 01වනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 









(colombotimes.lk)