06 July 2025

logo

ජනපති යළි දිවයිනට



ජපානයේ සිදු කළ සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්. එච්. 179 දරණ ගුවන් යානයෙන්.
(colombotimes.lk)