12 February 2026

logo

ස්කොට්ලන්තයට පහසු ජයක්



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලි කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 73කින් ජයග්‍රහණය කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 207ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලි කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 134ක් පමණයි.



(colombotimes.lk)