දිවයින පුරා පැවති වර්ෂාව හේතුවෙන් අංගමුව සහ රාජාංගන ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා.
ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 5 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා.
(colombotimes.lk)