24 August 2025

logo

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි



පසුගිය මැයි මස 23වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 96කින් සම්මත වී තිබෙනවා. 

එයට පක්ෂව ඡන්ද 121ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 25යි.


(colombotimes.lk)