06 July 2025

logo

විදුලි ගාස්තුව ඉහළට



2025 දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු 15% කින් ඉහළ නංවන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. 
 
ඒ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.