18 September 2025

logo

Elon Musk ගේ අභියෝගය Zuckerberg භාරගනී



Elon Musk විසින් Mark Zuckerberg ට “Cage Fight” තරගයකට පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා. 

ඒ අනුව Zuckerberg විසින් මෙම අභියෝගය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. 
 
ඔහු මේ සම්බන්ධයෙන් සිය Instagram ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
(colombotimes.lk) 
 
A screenshot of Mark Zuckerberg’s Instagram story.