Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
Elon Musk ඔහුගේ දෙවතාවක් හිටපු බිරිඳ වන Talulah Riley හට සුබ පැතුම් එක්කර තිබෙනවා.ඒ, ඇය Thomas Brodie-Sangster සමඟ විවාහ ගිවිස ගැනීම නිවේදනය කිරීමෙන් පසුවයි.වසර දෙකක පෙම් සබඳතාවයකින් පසු ඔවුන් මෙසේ විවාහ ගිවිසගෙන තිබුණා.(colombotimes.lk)
View this post on Instagram A post shared by Thomas Brodie Sangster (@samohtsangster)
A post shared by Thomas Brodie Sangster (@samohtsangster)