08 January 2026

logo

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවයි



හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (03) සවස කැඳවීමට පියවර ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා පවසනවා.

ඔහු කියා සිටියේ අද (03) සවස 5.00ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවා තිබෙන බවයි. 

(colombotimes.lk)