27 November 2025

logo

මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක්



මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.

(colombotimes.lk)