එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali හට ICC යෙන් දඩ නියම කර තිබෙනවා.
ඒ, ICC චර්යාධර්ම පද්ධතිය කඩ කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වූ පළමු අළු බඳුන ටෙස්ට් තරගය සඳහා ඔහුට හිමිවූ තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් මෙසේ අයකෙරෙනු ඇති.
(colombotimes.lk)