ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් මත වතු කම්කරුවන්ට වැඩි වූ රුපියල් 1750ක වැටුප ප්‍රථමවතාවට වතු කම්කරුවන් විසින් (10) වතු පාලන අධිකාරිය මඟින් ලබාගෙන තිබෙනවා.
එම වැටුප ලබාගත් වතු කම්කරුවන් ජනපතිට සහ රජයට සිය ස්තූතිය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කිසිදු වැඩ වර්ජනයකින් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකින් තොරව ඉතිහාසයේ වැඩි වූ වැඩිම වැටුප ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් බව ඔවුන් කියා සිටියා.

(colombotimes.lk)
