හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12දෙනෙක්ට මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඒ ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින්.
එම නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)
