Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
2026 ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,552ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය 13.7%ක වර්ධනයක් බවයි. (colombotimes.lk)