25 February 2026

logo

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි



දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාව ප්‍රකාරව 2026 පෙබරවාරි මස 24වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත් වීම සිදු කර තිබෙනවා. 

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)