හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (27) පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ 'සිරිලිය' නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදු කරන බවයි.
(colombotimes.lk)
