ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත හරහා Meta, Google සහ YouTube වැනි ප්‍රධාන වේදිකා සමඟ ඇති සබඳතා අනතුරේ හෙළන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
මේ හේතුවෙන් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත බලාත්මක කිරීමට රජය ගෙන ඇති පියවරට තමා දැඩි ලෙස විරුද්ධ වන බව ඔහු පැවසුවා.
මීට අමතරව ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන්.
ඔහු මේ සම්බන්ධයෙන් තැබූ සටහන පහතින්,
(colombotimes.lk)
2/ Committed to true #OnlineSafety, we'll introduce a new law addressing issues like child po & other serious #onlinecrimes with the collaboration of major platforms. It's crucial for the wellbeing of #SriLanka society. Let's prioritize effective solutions over hasty decisions.
— Harsha de Silva (@HarshadeSilvaMP) January 16, 2024