03 February 2026

logo

ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කරන සැදැහැවතුන්ට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්



ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැනට ධාවනය වන දුම්රියවලට අමතරව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වාත් එළඹෙන 05වනදා සිට 10වනදා දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය වන බවයි. 

එම දුම්රිය කාලසටහන පහතින්, 



(colombotimes.lk)