12 June 2026

logo

ලොව පුරා Facebook, Messenger, Instergram, Threads බිඳ වැටෙයි



Meta සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලයන් වන Facebook, Messenger, Instagram, Threads මේ වන විට බිඳ වැටී තිබෙනවා. 

මේ හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයන් පිරිසක් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇතුළු වීමට සහ පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)