09 July 2025

logo

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ මීරිගම දුම්රිය ස්ථානය අසලදී අළුත්ගම සිට අඹේපුස්ස බලා ධාවනය වූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන්. 

(colombotimes.lk)