22 February 2026

logo

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක්



පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (21) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බූස්ස, පිටිවැල්ල ප්‍රදේශයේදීයි.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය යතුරුපැදිකරු වයස අවුරුදු 22ක් වන තරුණයෙක්.

(colombotimes.lk)