හෙරොයින් ග්‍රෑම් 225ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
