22 February 2026

logo

ගංවතුර නිසා සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි



ගංවතුර හේතුවෙන් පොළොන්නරුවේ සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා ඇති බවයි.

(colombotimes.lk)