02 July 2025

logo

ගිනි කෙළි අනතුරු අඩු වෙයි



අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඒ, පසුගිය වසරවලට සාපේක්ෂව 100%ක අඩුවීමක් බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ගිනි කෙළි හේතුවෙන් සුළු තුවාල ලැබූ තිදෙනෙක් ප්‍රතිකාර ලබා ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)