29 October 2025

logo

මහල් නිවාස සංකීර්ණයක ගින්නක්



නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වන විට ගින්නක් හටගෙන තිබෙනවා. 

එම නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 03ක් ද මේ වන විට යොමු කර තිබෙනවා. 

(colombotimes.lk)