24 August 2025

logo

දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල ගින්නක්



දෙමටගොඩ, බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අසල අද (22) ගින්නක් හටගෙන තිබෙනවා. 

ගිනි නිවන හමුදාව සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් පිටත් කර යවා ඇති බවයි.

(colombotimes.lk)