Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දිවයිනට බලපා ඇති හදිසි කාලගුණ තත්ත්වය මත කටුනායකට ගොඩබැසීමට නොහැකි ගුවන්යානා හරවා යැවීමට තීරණය කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසනවා.ඔහු කියා සිටියේ ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් වෙත මෙම ගුවන්යානා හරවා යවන බවයි. (colombotimes.lk)