27 November 2025

logo

ඉදිරි පැය 24 තුළ කැළණි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්



ඉදිරි පැය 24 තුළ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පහත්බිම් ආසන්නයේ සිටින ජනතාවට සැලකිලිමත් වන ලෙසයි. 

(colombotimes.lk)