හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.
ඒ රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පසුගියදා අත්අඩංගුවට ගැනුණා.
(colombotimes.lk)
