හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (06) උදෑසන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.
ඒ පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහායි.
එහිදී නඩුව කැඳ වූ බදුල්ල මහේස්ත්‍රාත් උදිත් ගුණතිලක විසින් එම නඩුව මැයි මස 5වනදා නැවත කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
