06 July 2025

logo

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසක සේවිකාවක වශයෙන් කටයුතු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෞඛ්‍යය අමාත්‍යාංශයට නාමිකව පන්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිළිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව සිදු කරගෙන යන විමර්ශනයට අදාළවයි. 

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

 
(colombotimes.lk)