27 January 2026

logo

හිටපු අමාත්‍යවරයෙක් FCIDයට



හිටපු අමාත්‍යවරයෙක් වන පී. හැරිසන් අද (27) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.
 
ඒ එම කොට්ඨාසය මඟින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි. 

(colombotimes.lk)