හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය Facebook ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
එම සටහනේ සඳහන් වන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් තමන් නිල නිවසින් ඉවත් වූ බවයි.
(colombotimes.lk)